භූමියෙන් එන ගනන්ම දේවල් 7ක්


1

භූමියෙන් එන ගනන්ම දේවල් 7ක්

  1. කුංකුම ග්‍රැම් එකක් රුපියල් 1,300යි.

කුංකුම කියන්නේ සැෆ්‍රෝන්. කුංකුම පාවිච්චි කරන්නේ උයන්න. මේ වගේ රස සහ සුවඳ වෙන මොකකින්වත් ගන්න බෑ.

2

  1. රත්තරං ග්‍රැම් එකක් රුපියල් 7,000යි.

රත්තරන් ගොඩක් දේවල් වලට පාවිච්චි කරනවා. මාල වලලු විතරක් නෙමෙයි. රත්තරන් දත්, කාසි සහ ඉලෙක්ට්‍රොනික්ස් වලටත් පාවිච්චි කරනවා. සමහර කම්පනීස් කියනවා, ලෝකේ ඔක්කොම රත්තරන් ගත්තම කොලඹ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක සයිස් කෑල්ලක් විතරයිලු තියෙන්නේ.

3

  1. කොකේන් ග්‍රැම් එකක් රුපියල් 26,000යි.

කොකේන් ලොකේ ගනන්ම ඩ්‍රග් එකක්. කොකේන් ගොඩක්ම හදන්නේ දකුනු ඇමෙරිකාවේ. ඉස්සර කොකා-කෝලා වල ඇත්තටම කොකේන් තිබ්බා. ඒකේ නරක දේවල් හොයාගත්තට පස්සේ තමයි කොකා-කෝලා වලින් අයින් කරේ.

4

  1. ප්ලූටෝනියම් ග්‍රැම් එකක් රුපියල් 520,000යි.

ප්ලුටෝනියම් නුක්ලෙයර් බෝම්බ හදන්න පාවිච්චි කරනවා. හැබැයි මේ දවස්වල ගොඩක් පාවිච්චි කරන්නේ නුක්ලෙයර් ඉලෙක්ට්‍රිසිටි ප්ලාන්ට්ස් වලට. ප්ලුටෝනියම් ඇල්ලුවොත් කැන්සර් හැදෙන්න පුලුවන්.

5

  1. පේනයිට් ග්‍රැම් එකක් රුපියල් 1,200,000යි.

පේනයිට් හොයාගන්න හරිම අමාරුයි. එකේ පාවිච්චි කරන්න දෙයක් නෑ. මැනික් ගලක් හැටියට පේනයිට් ටිකක් පාවිච්චි කරලා තියනවා.

6

  1. ඩයමන්ඩ් ග්‍රැම් එකක් රුපියල් 7,000,000යි.

ඩයමන්ඩ් තමයි ලෝකේ තදම දේ. ඩයමන්ඩ්ස් ගොඩක් මාල වලලු වලට පාවිච්චි කරනවා. හැබයි තද හින්දා කපන්න, පොලිශ් කරන්න ෆැක්ටරීස් වල පාවිච්චි කරනවා. ඩයමන්ඩ් කපන්න පුලුවන් වෙන ඩයමන්ඩ් එකකින් විතරයි.

7

  1. කැලිෆෝනියම් ග්‍රැම් එකක් රුපියල් 320,000,000යි.

කැලිෆෝනියම් විද්යාවට ගොඩක් පාවිච්චි කරනවා. කැන්සර් සහ ස්කෑන්ස් වලට කැලිෆෝනියම් පාවිච්චි කරන්න පුලුවන්. කැලිෆෝනියම් වලින් බිම් බෝම්බ හොයන්නත් පුලුවන්.

8

මොකද හිතන්නේ?

Advertisements
Posted in Uncategorized | Leave a comment

You may not be there…..


you may not be there yet, but you’re closer than you were yesterday…

483901_339754796107916_1969784637_n

Posted in Uncategorized | Leave a comment

If you know..


If you know your destination is BEAUTIFUL  NEVER MIND the WAY you Travel..

b4

Posted in Uncategorized | Leave a comment

Thoughts


Thoughts.

Posted in Uncategorized | Leave a comment

Thoughts


Thoughts.

Image | Posted on by | Leave a comment

ලෝකේ ගෑඹුරුම ගුහාව…


1

ඔය උඩින් තියෙන්නෙ ලෝකේ ගෑඹුරුම ගුහාව… මේක ජෝර්ජියවෙ Abkhazia වලලු තියෙන්නෙ… ගෑඹුර 2191m වෙනවලු මෙක හොයාගෙන තියෙන්නෙ 2004.

මේ තමයි මතුපිට පෙනුම  

23

මේ තියෙන්නෙ ඈතුලෙ ලස්සන…

4 5 6 7 8 9

මෙ ගුහාව krubera cave කියන නමෙනුත් හදුන්වනව. දෑන් මේක ගොඩාක් ප්‍රසිද්දයි.. එක නිසා ගොඩාක් සන්චාරකයො එනවලු මේක බලන්න දෑන් දෑන් මේ අවට ගොඩාක් හෝටල් එහෙමත් හෑදිලලු…

Posted in Uncategorized | Leave a comment

ඉවත ලන ප්ලාස්ටික් බෝතල් වලින් ප්‍රයෝජන ගන්නේ මෙහෙමයි


පෘථිවිය කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ජිවය පවතින එකම ග්‍රහ ලෝකය.ඒ වගේම ලස්සන පරිසරයක් තියෙන  ග්‍රහ ලෝකය.එත් මේ වෙනකොට අපේ පරිසරය විශාල ලෙස විනාශ වෙමින් පවතිනවා . එයට එක් හේතුවක්  තමයි අප ලේසියෙන්  දිරන්නේ නැති ප්ලාස්ටික් වගේ දේවල් ගොඩක් භාවිතා කරලා පරිසරයට මුදා හරින එක.

1

කෑම අසුරන ලස්සන හුරුබුහුටි බෝතල් හදන්න පුළුවන් 

ඉවත ලන ප්ලාස්ටික් බෝතල් දෙකක් යොදා ගෙන හාල් පිටි සිනි වගේ විවිද දේවල් ඉතාමත් ලස්සන ආකාරයට ගබඩා කරන්න පුළුවන් ඇසුරුම් හදන්න ඔයාලට පුළුවන්

2

2)     මල් පැල වලට ලේසියෙන්ම වතුර දාන උපකරණ හදන්න

3

3)     අපුරු පෑන්,පැන්සල් වගේ දේවල්  රදවන්න පුළුවන් උපකරණ හදන්න

4

4)     කුරුලු කෑම දෙන උපකරණ හදන්න 

බලන්න කොයි තරම් මොලේ කල්පනා කරලා හදපු උපකරණයක්ද කියලා මේක. කුරුල්ලෝ එනවා .ඇවිල්ලා කැම කනවා.කන්න කන්න තව එනවා.

5

5) ලස්සනට  කෑම වගේ දේවල් serve කරන්න පුළුවන් bowl හදන්න

 6

6) හදිසියට ඕනේ උනොත් ලස්සන හැන්දක් හදා ගන්නත් පුළුවන්. 

 7

7) ඔබගේ ගෙවත්තේ තණකොළ වලට එක වර වතුර දාන උපකරණයක් හදන්න

 8

8) අලංකාර සගරා රදවන නිර්මාණය කරන්න පුළුවන්

 9

9) ඔබට පුළුවන් මෙන්න මේ වගේ ලස්සනට විවිද මල් වර්ග හෝ  නිවසට අවශ්‍ය පොඩි පොඩි ගස් වර්ග විසි කරන ප්ලාස්ටික් වතුර බෝතල් වල වගා කරන්න.බලන්න නිවසට කොයි තරම් එළියක් ලස්සනක් මේ වගේ දෙයක් තුලින් ලැබෙනවද කියලා.හරිම ලස්සන නිර්මාණශීලි මල් වත්තක්.

10

10) නිවසට නොමිලේ light ගන්න පුළුවන්මෙන්න මේ විදියට.මේක නම් හරිම අපුරු වැඩක් තමයි.බලන්න කොයි තරම් අපුරු අදහසක් ද කියලා.නිවසට නොමිලේ සුර්ය විදුලි පහනක්.ඔබ ඉන්නේ ජනාකිර්න ප්‍රදේශයක ජනෙල් එහෙම අඩු ගෙදරක නම් මෙන්න මේ ක්‍රමය try කරලා බලන්න.

12 13

11) හරි අපුරු ප්ලාස්ටික් කොස්සක් හදා ගන්න  පුළුවන්

14

12) ලස්සනම ලස්සන මල් වාස් එකක් හදා ගන්න පුළුවන් මෙන්න මේ වගේ.ආයේ කොහෙවත් නෑ.හැදුවොත් ඉතින් ඔයාලගේ ගෙදර විතරයි මේ වැඩ බලා ගන්න පුළුවන්

15

13) මෙන්න මේ වගේ හරි අපුරු uncommon Lamp Shade එකක් හදා ගන්නත් පුළුවන්

17 16

14) මේ වගේ ශිප් එකක් එහෙම දාලා අමුතු විදියේ දෙයක් හදන්නත් පුළුවන්

19

15) ඔයාලගේ මාල , මුදු , වළලු ටික ලස්සනට අහුරලා තියන්න පුළුවන් casing එකක් හදන්න

20

16) මේ වගේ ලස්සන curtain එකක් හදලා බලන්නත් පුළුවන්

21

17) ප්ලාස්ටික් බෝතල් වලින් පට්ට ලස්සන  කලාත්මක වහලක් ගහන්නත් පුළුවන් මෙන්න මේ වගේ

22

18) වෘත්තිය මට්ටමේ කලා කාරයෙක් වෙන්න කැමති ද ?

23

අනිත්අයට වඩා වෙනස් දෙයක් කරන්න අපි නිතරම කැමති නිසා මම දන්නවා ඔයාලා අනිවා මේ දේවල් try කරාවි.

මේ දේවල් ටීක try කරලා බලන්නකෝ.

Posted in Uncategorized | Leave a comment

Hi Everyone


Posted in Uncategorized | Leave a comment

ROYAL CRESCENT, BATH, SOMERSET.


ROYAL CRESCENT, BATH, SOMERSET..

Posted in Uncategorized | Leave a comment

What is love


Posted in Uncategorized | Leave a comment

The Haines Shoe House

This gallery contains 9 photos.


Originally posted on A&A Photography:
Living not too far from York, PA, I remember hearing about the shoe house. However, for the longest time it reminded me of the nursery rhyme “Mother Goose.” “There was an old woman…

Gallery | Leave a comment

How to love..


 

1) Be affectionate. Most girls love getting showered with affection and compliments from a guy they care about. Some girls can be insecure, and love getting reassured a lot. To be affectionate, just give her a gentle touch, put your arm around her, hold her hand, or do whatever you can do to give her a little bit of physical touch. This doesn’t mean you have to use everything you have on her, pick the right moments to let her know you care and it’ll mean a lot more than having your arm around her for four hours.

    • Giving her a little kiss on the cheek or a squeeze of the hand is another way to be affectionate.
    • If holding hands isn’t your thing, you can put your hand on the small of her back when you’re walking.

 

2) Be supportive. If you want to love your girl, then you have to support her as much as you can. Being supportive means anything from showing up to her soccer games to encouraging her to apply for a job even if she’s worried she won’t get an interview. You should be there to lift her up, not put her down, and let her know you think she’s amazing and capable of anything she puts her mind to. This doesn’t mean you have to follow her around and be her cheerleader at all times, she should support you too but it does mean that you should let her know that you will help her succeed in any way she wants.

    • Sometimes, this may mean just supporting her when she is upset, sad, or confused. You have to be there for her during the good times and the bad.

3) Be a gentleman. You don’t have to transform your whole personality and start throwing your jacket over puddles to show the girl you love her. However, if you want to show her that you care, then yeah, you should probably stop belching and scratching yourself when you’re hanging out. Otherwise, she’ll feel like one of the guys, and you have to make an effort to make her feel different from your bros. Make sure to hold open doors for her, pull out her chair when you’re on a dinner date, let her walk in front of you when you walk into a place, and give her your jacket when she’s cold.

  • Being a gentleman will make her feel like you’re paying special attention to her. If you want her to feel loved, then you’ve got to make that extra effort.

4) Be thoughtful. It can be hard for a lot of guys to know what it means to be thoughtful. Basically, it means that you should really put some thought and effort into how you treat your girl, based on what you think she will or will not like. So, take the time to really listen to her when she speaks, and to know what makes her tick. If it’s the morning before her dance recital, send her flowers. If she’s having a rough week, write her a love letter. If you’re at the movies, get up to get her her favorite snack. Take the time to get to know what will make her happy, and make the effort to give that to her.

  • If you know she’s feeling low, acknowledge her moods and say, “I can imagine that you would feel…” while you shouldn’t say you know exactly how she feels, put in the effort to let her know you’ve thought about what’s going through her head.
  • Pay attention. If she mentions a book she’d like to read or a new album she hasn’t heard yet, give them to her as a small gift. She might say, “I can’t believe you remembered that!” Now, that’s love.

5) Be understanding. If you want to love the girl, then you have to be understanding of the fact that she’s only human and has flaws, needs, and desires, just like everyone else. You can’t expect her to be perfect or to live up to some unreasonable expectations. If she makes a mistake, don’t spend weeks being resentful and being dismissive of her. If she flakes on you once, don’t sulk about it for days. Obviously, if she mistreats you constantly, then you should reevaluate your relationship, but if she has a few bad days here and there, don’t act like it’s the end of the world.

  • Think about it: maybe she’s having a really hard time adjusting to a demanding new job. Maybe she’s suffering emotionally because her grandmother recently passed away. Try to see things from her perspective before you get angry or start a fight.

6) Know when to give her space. Part of loving a girl is knowing when you should back off a little bit. Maybe she’s had a bad week and really wants to be alone; respect that. Maybe she wants to have a night out with her girlfriends; tell her you hope she has a great time and don’t text her every five seconds to make sure she’s not flirting with some other guy. If you don’t smother her, she’ll feel your love more, and she’ll love the fact that you respect her individuality.

  • However, it can be tricky. You have to recognize whether she really doesn’t need your support, or if she’s just saying that because she doesn’t want to be a burden. You have to figure this one out on a case by case basis.

7) Be romantic. If you want to love a girl, then you have to make some romantic gestures to let her know that you really care about her. Don’t do anything that feels forced or just completely unnatural to you, but make an effort to make your girl feel extra special. This can mean sending her flowers, buying her a box of chocolates, or doing something a bit more original that reflects on the nature of your relationship. Here are some other ways you can be romantic:

  • Write her a sweet message in a card just because.
  • Make her a delicious home cooked meal.
  • Tell her you love her at the right moments.
  • Write or recite her a poem.
  • Take her dancing.
  • Go on a moonlit walk.
  • Have an impromptu picnic.
  • Take her to a jazz concert.
Posted in Uncategorized | 1 Comment

Hi Everyone


This is your very first post. Click the Edit link to modify or delete it, or start a new post. If you like, use this post to tell readers why you started this blog and what you plan to do with it.

Happy blogging!

Posted in Uncategorized | 1 Comment